Subject + (am/is/are/was/were) + about to + (verb)

කරන්නයි ගියේ /කරන්නයි යන්නේ

 

මෙහි අතීත කාල වාක්‍යයෙන් යමක් සිදු කිරීමට /සිදු වීමට ගියද යම් දෙයක් එය වලක්වනු ලැබුවා යැයි අදහසක් ප්‍රකාශ වෙන අතර වර්තමාන කාල වාක්‍යයෙන් යමක් සිදු කිරීමට /සිදු වීමට ඉතා ආසන්නයේ පවතී යයි අදහසක් ප්‍රකාශ වේ



I was about to go out.

මම එලියට යන්නයි ගියේ 

I am about to go to dinner.

මම රෑ කෑමට යන්නයි ගියේ

I was about to say the same thing."

මමත් ඒ දේම කියන්නයි ගියේ

She  is  about to order us some drinks.

ඇය අපිට බීම මොනාහරි ඕඩර් කරන්නයි යන්නේ

they were about to watch the film."

ඔවුන් චිත්‍රපටය බලන්නයි ගියේ

It is about to rain

වහින්නයි යන්නෙ