Subject + (am/is /are)+dying to + (verb)
යමක් කිරීමට ඉතා ආශාවෙන් පෙලෙනවා
· I'm dying to relax on the beach.
මම
වෙරලේ විවේක ගන්න ඉතා ආසයි
· I'm dying to find out if I got the job.
මම
ඉතා ආසාවෙන් ඉන්නවා මට ජොබ් එක ලැබිලද කියලා දැනගන්න
· I'm dying to look at all the work you've done
මම
ගොඩක් ආසාවෙන් ඉන්නවා
· මම
ගොඩක් ආසාවෙන් ඉන්නවා ඔයා කරලා තියෙන සේරම වැඩ ටික බලන්න
· I'm dying to learn more about you.
මම ගොඩක් ආසයි ඔයා ගැන තව ඉගෙනගන්න
· she is dying to introduce you to her parents.
· ඇය
ගොඩක් ආසාවෙන් ඉන්නවා අදුන්වලා දෙන්න ඔයාව ඇයගේ දෙමාපියන්ට
· They are dying to expand their business.
· ඔවුන්
ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා ඔවුන්ගේ ව්‍යාපාරය පුලුල් කරන්න
