Those children like not only football but also cricket.

·        ළමයි පාපන්දු විතරක් නෙවෙයි ක්රිකට් වලටත් කැමතියි.


·        She is not only pretty but also intelligent.

·        ඇය ලස්සන පමණක් නොව බුද්ධිමත් වේ.       

 

·        Not only you but also I am thinking of the Exam.

·        ඔයා විතරක් නෙවෙයි මමත් විභාගේ ගැන හිතනවා.

 


·        We visited not only Jaffna but also Mathara.

·        අපි යාපනයට විතරක් නෙවෙයි මාතරටත් ගියා.

 

·        He’s not only intelligent but also funny.

·        ඔහු බුද්ධිමත් පමණක් නොව හාස්යජනක.

 

·        Maheshi considers not only her Singing but also her dance.

·        මහේෂි ඇගේ ගායනය පමණක් නොව ඇගේ නර්තනය සලකා බලනවා.

 

·        The manager not only gave me a discount, but he also offered a job.

·        කළමනාකරු මට වට්ටමක් ලබා දුන්නා පමණක් නොව, ඔහු රැකියාවක් ලබා දුන්නේය.

 

·        The kitchen is not only clean but also modern.

·        මුළුතැන්ගෙය පිරිසිදු පමණක් නොව නවීන වේ.

 

 

මෙම වාක්‍ය රටාවේදී ඔබට ඇත්තටම විශේෂ අවධාරණයක් පෙන්වීමට අවශ් නම්, ඔබට කොමාවක් එක් කළ හැක:

උදාහරණ

·        The manager not only gave me a discount, but he also offered a job.