Neither as a determiner


එකවර පුද්ගලයන් දෙදෙනෙකු හෝ දේවල් ගැන සෘණාත්මක ප්‍රකාශයක් කිරීමට අපට ඉඩ සලසයි

·         Neither of the answers is correct. Try again.

·         පිළිතුරු දෙකෙන් එකක්වත් නිවැරදි නොවේ.. නැවත උත්සාහ කරන්න.

 

·         Neither of us went to the party

·         අපි  දෙදෙනාගෙන් එක්කෙනෙක් වත් සාදයට ගියේ නැහැ

 

·         Neither of the birthday cards was Beautiful.

·         උපන් දින කාඩ්පත් එකක්වත් ලස්සන නොවීය.

 

විධිමත් ශෛලීන්හිදී,( formal styles) අපි ඒකීය ක්‍රියා පදයක් භාවිතා කරමු.

 උදාහරණ

·         Neither of us went to the party

·         Neither of the birthday cards was Beautiful.

 

අවිධිමත් ලෙස කථා කිරීමේදී, (informal speaking) බොහෝ විට බහු වචන ක්‍රියා පද භාවිතා කරයි.

  උදාහරණ

·         Neither of my best friends were around.

·         Neither of them were interested in going to university.

Neither … nor as a conjunction

 

විකල්ප  සියල්ලම ප්‍රතික්ශේප කිරීමට භාවිතා කරයි.


·         Neither Mahesh nor Gayan was at home.

·         මහේෂ් හෝ ගයාන් නිවසේ සිටියේ නැත.

 

·         Neither Kuruneala nor Jaffna In Central Province.

·         මධ්යම පළාතේ කුරුණෑගල හෝ යාපනය නැත.

 

·         I eat Neither cake nor chocolate.

·         මම කේක් හෝ චොකලට් කන්නේ නැහැ.

 

 

·         The Trouser was Neither too large nor too small.it was perfectly Suited.

·         කලිසම ඉතා විශාල හෝ කුඩා හෝ නොවීය. එය හොඳින් ගැලපුනි.

·          

·         Neither of my Friends could come to the party. They were caught in the rain.

·         යාලුවෝ කාටවත්  සාදයට එන්න බැරි වුණා. ඔවුන් වැස්සට හසු විය.

 

·         I am neither going to work nor attending my classes today.

·         මම අද රැකියාවට යන්නේවත් මගේ පන්තිවලට යන්නේවත් නැහැ.

 

·         You can Either come with me or walk alone.

·         ඔබට මා සමඟ එන්න හෝ තනියම ඇවිදින්න පුළුවන්.

 

එක් එක් විකල්පයට පෙර අතිරේක “nor” එකතු කිරීමෙන් ඔබට Neither/Nor ඉදිකිරීමක විකල්ප දෙකකට වඩා භාවිතා කළ හැක.

 

·         I speak neither English nor Tamil nor Sinhala nor Japanese.

·         මම ඉංග්‍රීසි හෝ දෙමළ හෝ සිංහල හෝ ජපන් කතා නොකරමි.