කරනු ලැබ ඇත
Subject + has/have been + past participle verb + by + object
·
--------- Active Voice
·
--------
Passive
Voice
· Chamara has paid the bill.
· The bill has been paid
by chamara.
· බිල ගෙවා ඇත්තේ චාමර විසිනි
· I have eaten a hamburger.
· A hamburger has been
eaten by me.
· හැම්බර්ගර් එකක් මා විසින් අනුභව කර ඇත
· We have cycled five miles.
· Five miles have been
cycled by us.
· අපි සැතපුම් පහක් බයිසිකල් පැදලා තියෙනවා.
· I have opened the present.
· The present has been
opened by me.
· තෑග්ග මා විසින් විවෘත කර ඇත
· They have not read the book.
· The book has not been
read by them.
· පොත ඔවුන් විසින් කියවා නැත.
· You have not sent the parcel.
· The parcel has not been
sent by you.
· පාර්සලය ඔබ විසින් එවා නැත.
· We have not agreed to this issue.
· This issue has not been
agreed to by us.
· මෙම ගැටලුවට අප විසින් එකඟ වී නොමැත.
· They have not caught the thieves.
· The thieves have not
been caught by them.
ඔවුන් විසින් හොරු අල්ලලා
නැහැ.
· Has she phoned him?
· Has he been phoned by
her?
ඔහුට ඇය විසින් දුරකථන ඇමතුමක් ගෙන තිබේද?
· Have they noticed us?
· Have we been noticed by
them?
අපි ඔවුන්ගෙන් අවධානයට ලක් වී තිබේද?
· Why have you told a lie?
· Why has a lie been told
by you?
ඇයි ඔබ බොරුවක් කීවේ?
· The clinic has been cleaned
සායනය පිරිසිදු කර ඇත.
· The letters have been delivered
ලිපි භාර දී ඇත.
· Has the man been caught?
මිනිහා මාට්ටු වෙලාද?
· They have been assigned
to work on a big project
· ඔවුන්ට විශාල ව්යාපෘතියක වැඩ කිරීමට පවරා ඇත
· He has been tied up for
several hours
· ඔහු පැය කිහිපයක් බැඳ ඇත
· The Eiffel Tower has
been visited by people from all over the world
· අයිෆල් කුළුණ ලොව පුරා මිනිසුන් විසින් නරඹා ඇත
