සාමාන්‍යයෙන්, අපි passive voice භාවිතා කරන්නේ ක්රියාව කෙරෙහි අවධානය යොමු කරන විට මිස ක්රියාව සිදු කරන්නේ කවුරුන්ද හෝ කුමක් ද යන්න මත නොවේ.
Subject+
am/is/are + past participle verb + by
+ object
කරනු ලැබේ
· --------- Active Voice
·
-------- Passive Voice
·
He opens the door.
·
The door is opened
by him.
· ඔහු
විසින් දොර අරිනු ලැබේ.
·
We arrange the table.
· The table is arranged by us.
·
අපි විසින්
මේසය පිලියෙල කරනු ලැබේ
·
Trees take in Carbon dioxide
· .Carbon dioxide is taken
in by trees
·
ගස්
විසින් කාබන්ඩයොක්සයිඩ් ඇතුලට ගනු ලැබේ.
· She
pays a lot of money.
·
A lot of money is paid by her.
· ඇය
විසින් ගොඩක් සල්ලි ගෙවනු ලැබේ.
·
I draw a picture.
· A
picture is drawn by me.
· මම
විසින් චිත්‍රයක් අදිනු ලැබේ.
·
They don't help you.
·
You are
not helped by them.
· ඔවුන්
විසින් ඔබට උදව් කරනු නොලැබේ.
·
Who sells umbrellas?
· Who are umbrellas sold by?
· කවුද
කුඩ විකුනනු ලැබුවේ?
·
Does your mum pick you up?
·
Are you picked up by your mum?
·
ඔයාව ඇරලනු ලබන්නේ
අම්මද?
කතෘ කෙනෙක් නොමැති ක්‍රියා
· Houses are built.
· ගෙවල්
හදනු ලැබේ.
·
The school is opened
at 6.30 every morning.
· හැමදාම උදේ 6.30 ට පාසැල
විවෘත කරනු ලැබේ.
· The
paper is discussed after the exam.
· විභාගයෙන්
පසුව පේපරය සාකච්චා කරනු ලැබේ.
· The office is cleaned every day
· කාර්‍යාලය
හැමදාම පිරිසිදු කරනු ලැබේ.
· The passive voice is used frequently
· කර්ම
කාරකය නිතරම භාවිතා කරනු ලැබේ.
· Are you often punished
at home?
·
ඔයාට නිතරම දඩුවම්
කරනු ලබනවාද ?
·
Is
your homework always done in
time
·
ඔයාගේ ගෙදර වැඩ නිතරම
වෙලාවට කරනු ලබනවාද?

