Subject + can’t help + verb(ing)
නොකර ඉන්න බැහැ / කරන් නැතුව ඉන්න බැහැ.
•
I
can’t help thinking about the exam
මට විභාගය ගැන නොහිතා ඉන්න බැහැ.
•
I
can’t help biting my nails when I am nervous.
මම කලබල උනාම නියපොතු හපන් නැතුව ඉන්න බැහැ.
•
I
can't help thinking about it.
මට ඒක ගැන හිතන් නැතුව ඉන්න බැහැ.
•
I
can't help shopping so much.
මට ගොඩක් ශොපින් කරන් නැතුව ඉන්න බැහැ.
•
I
can't help working all the time.
මට හැම වෙලේම වැඩ නොකර ඉන්න බැහැ.
•
I
can't help loving you.
මට ඔයාට ආදරය නොකර ඉන්න බැහැ.
•
I
can’t help feeling so sad
මට දුක් නොවී ඉන්න බැහැ.
Subject + couldn’t help + verb(ing)නොකර ඉන්න බැරි උනා./ කරන් නැතුව ඉන්න බැරි උනා
•
I
couldn’t
help laughing every time I
thought of that
මට හිනා නොවී ඉන්න බැරි උනා මම ඒක හිතපු හැම වෙලවකදිම.
I couldn’t help smiling when I saw her.
•
මට හිනා නොවී ඉන්න බැරි උනා ඇය දැකපුවම
I couldn’t help noticing your ring
මට ඔයාගේ මුද්ද දකින් නැතුව ඉන්න බැරි උනා
