කරනු ලැබීය

Subject + was/were + past participle verb + by + object

·      --------- Active Voice

·      -------- Passive Voice

 

·       She sang a song.

·      A song was sung by her.

·       ඇය විසින් ගීතයක් ගායනා කරනු ලැබීය.

 

·       Somebody hit me.

·      I was hit by somebody.

·       කවුරු හරි විසින් මට පහරදෙනු ලැබීය.

 

·       We stopped the bus.

·      The bus was stopped by us.

·       අප විසින් බසය නවත්වනු ලැබීය.

 

·       A thief stole my car.

·      My car was stolen by a thief.

·       හොරෙකු විසින් මගේ කාරය හොරකම් කරනු ලැබීය.

·       They didn't let him go.

·      He was not let go by them.

·       ඔවුන් විසින් ඔහුට යන්න දෙනු නොලැබීය.

 

·       She didn't win the prize.

·      The prize was not won by her.

·       ඇය විසින් ත්යාගය දිනනු නොලැබීය.

 

·       They didn't make their beds.

·       Their beds were not made by them.

·       ඔවුන් විසින් ඔවුන්ගේ ඇදවල් හදනු නොලබීය.

 

·       I did not tell them.

·      They were not told by me.

·       මම විසින් ඔවුන්ට කියනු නොලැබීය.

 

·       Did you tell them?

·      Were they told by you?

·       ඔබ විසින් ඔවුන්ට කියනු ලැබීද?

 

·       Did he send the letter?

·      Was the letter sent by him?

·       ඔහු විසින් ලියුම එවනු ලැබීද?

 

·       The jewels were not hidden in the safe.

·       ආභරණ  සේප්පුවේ හංගනු නොලැබීය.

 

·      The film was not produced in Hollywood.

·       චිත්රපටය  හොලිවුඩ් වල හදනු නොලැබීය.

 

·      The new shopping centre was built last year.

·       අලුත් සාප්පු සංකීර්ණය ගිය වසරේ හදනු ලැබීය.

 

·      Isuru was born in Matale.

·       ඉසුරු මාතලේදී උපත ලැබීය.

 

·       Ten children were injured when part of the school roof collapsed

·       පාසැල වහලයේ කොටසක් කඩා වැටෙනව විට ලමයි දෙන්නෙක් තුවාල ලැබීය

 

·      Two people were killed in a drive-by shooting on Friday night.

·       ගමන් කරමින් සිටියදී සිදු කරන ලද වෙඩි තැබීමකින්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 

·      The wallet wasn't given by him

·       පසුම්බිය ඔහුට නොදෙනු ලැබීය.

 

කතෘ කෙනෙක් නොමැති ක්‍රියා

 

·       The match was won.

තරගය දිනුවා

·       A book was not given

පොතක් දුන්නේ නැහැ

·       A Selfie was clicked

සෙල්ෆියක් ගත්තා

·       A letter was written

ලිපියක් ලිව්වා

·       A salad was made

සලාදයක් හැදුවා

·       His car was stolen

ඔහුගේ මෝටර් රථය සොරකම් කලා

·       The children were taught

ලමයින්ට  ඉගැන්නුවා