Subject+ would rather + verbthan +verb

කරන එක වඩා හොදයි 

විකල්ප තෝරා ගැනීමේදී එක් විකල්පයකට කැමැත්ත ප්‍රකාශ කිරීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි.එක් විකල්පයක් පමණක් ප්‍රකාශ කිරීමේදී (than+Verb) යන කොටස අවශ්‍ය නොවේ.

*(she would=she’d)

·       would rather stay than leave.

මම යනවටා වඩා ඉන්න එක හොදයි 

·       He would rather work all day long than do nothing.

ඔහු දවසම වැඩ කරන එක හොදයි මුකුත් නොකර ඉන්නවට වඩා.

·       he would rather die than fail the exam.

ඔහු මැරෙන එක හොදයි විභාගය අසමත් වෙනවට වඩා .

·       She’d rather resign than take part in such shameful business deals.

ඇය අස් වෙන එක හොදයි වගේ නින්දා සහගත ව්‍යාපාර ගනුදෙනු වලට සහභාගි වෙනවාට වඩා 

·       She would rather hide

ඇය හැංගෙන එක හොදයි