If clause
(condition) Main clause (result)
If + simple
present simple
present
සත්‍ය සිද්ධි ප්‍රකාශ කිරීමේදී (විද්‍යාත්මක සිද්ධි වැනි )මෙම වාක්‍ය රටාව භාවිතා කරයි.
“If” වෙනුවට “when” යන පදයද භාවිතා කල හැක.එහිදී තේරුම වෙනස් නොවේ.
If you heat ice, it melts.
අයිස් රත් කලොත් දිය වෙනවා.
Ice melts if you heat it.
අයිස් දිය වෙනවා රත් කලොත්.
When you heat ice, it
melts.
අයිස් රත් කරනකොට දියවෙනවා.
Ice melts when you hear
it.
අයිස් දිය වෙනවා රත් කරනකොට.
If it rains, the grass
gets wet.
වහිනකොට තණකොල තෙත් වෙනවා.
If you freeze water, it
becomes a solid.
වතුර මිදෙව්වොත් ඝන වෙනවා.
Plants die if they don't
get enough water.
පැල මැරෙනවා ඒවට ඇති තරම් වතුර නොලැබුනොත්.
If my husband has a cold,
I usually catch it
මගේ සැමියට උන තියනකොට මට සාමාන්යෙන් තේරෙනවා.
If public transport is efficient,
people stop using their cars.
පොදු ප්රවාහනය කාර්යක්ෂම නම් මිනිස්සු ඔවුන්ගේ කාර් පාවිච්චි කරන එක නවත්තයි.
If you mix red and blue,
you get purple.
රතුයි නිලුයි එකතු කලොත් දම් ලැබෙනවා.
IF +
PRESENT SIMPLE + IMPERATIVE
විධාන දීමට/උපදෙස් දීමටද මෙම වාක්‍ය රටාව භාවිතා කරයි.
If Bill phones, tell him
to meet me at the bank.
බිල් කතා කලොත් මාව බැංකුවේදී හම්බෙන්න කියන්න.
Ask Pete if you're not sure
what to do.
පීට්ගෙන් අහන්න මොනවද කරන්න ඕන කියලා දන්නෙ නැත්නම්.
If you want to come, call
me before 5:00.
ඔයාට එන්න ඕන නම් 5 ට කලින් මට කතා කරන්න.
Meet me here if we get
separated.
අපි වෙන් උනොත් මාව මෙතනදි හම්බෙන්න.
If you see John, tell him he
needs to come to my office.
ජෝන් දැක්කොත් එයාට කියන්න එයා මගෙ කාර්යාලයට එන්න අවශ්යයි කියලා.
If you travel abroad,
remember your passport
ඔයා පිටරට යනවනම් පාස්පොර්ට් එක මතක තියාගන්න.
If you go to Australia,
send me a postcard.
ඔයා ඕස්ට්රාලියාවට යනව නම් මටපෝස්ට් කාර්ඩ් එකක් එවන්න.
If you drink, don't drive.
ඔයා බොනවා නම් එලවන්න එපා.

