IF
|
If type |
IF-clause |
Main clause |
|
1 |
Simple Present |
will-future or (Modal +
infinitive*) |
|
2 |
Simple Past |
would + infinitive* |
|
3 |
Past Perfect |
would have + past participle |
*infinitive = ක්රියාපදයේ මූලික
අවස්ථාව
*model = must, shall, will, should, would, can, could, may, and might.
IF-clause
Main clause
· If I study,
I will pass the exam.
මම පාඩම් කලොත් මම පාස් වෙයි.
· If I studied, I would pass the exam.
මම පාඩම් කලා නම් මම පාස් වෙයි.
· If I had studied, I would have passed the exam.
මම පාඩම් කරලා තිබුනා නම් මට පාස් වෙන්න තිබුනා.
If type I
If you send this letter now, she will receive it tomorrow.
If I do this test, I will improve my English.
මම විභාගය කලොත් මම මගේ ඉංගී්රීසි
දියුණු කරගනී.
If I find your ring, I will give it back to you.
මට ඔයාගෙ මුද්ද හම්බුනොත්
මම ආපහු ඒක ඔයාට දෙන්නම්.
Kumudu will
go shopping if she has time in the afternoon.
කුමුදු ශොපින් යයි ඇයට හවස වෙලාව තිබුනොත්.
Dinesh will
go to London next week if he gets a cheap flight.
දිනේෂ් ලන්ඩන් යයි ලබන සතියේ ඔහුට අඩුවට ෆ්ලයිට් 1ක් හම්බුනොත්.
I will be mad if Sachini is late again.
මට පිස්සු හැදෙයි සචිනි අයෙත් පරක්කු උනොත්.
If her
boyfriend does not phone today, she will leave him.
ඇයගෙ පෙම්වතා අද කෝල්කලේ නැත්නම් ඇය ඔහුව අතහරියි.
If they do
not study harder, they will not pass the exam.
ඔහුන් මහන්සිවෙලා පාඩම්කලේ නැත්නම් විභාගය අසමත් වේවි.
If it rains
tomorrow, I will not have to water the plants.
හෙට වැස්සොත් මට පැල වලට වතුර දාන්න වෙන්නේ නැහැ.
You will not
be able to sleep if you watch this scary film.
ඔයාට නිදාගන්න බැරි වේවි ඔයා මේ බය හිතෙන චිත්රපටය බැලුවොත්.
Susan cannot
move into the new house if it is not ready on time.
සුසාන්ට අලුත් ගෙට යන්න බැහැ ඒක වෙලාවට සූදානම් නැත්නම්.
If you don't watch your steps, you are going to fall
over.
ඔයා බලාගෙන ඇවිද්දේ නැත්නම් ඔයා වැටෙන්නයි යන්නේ.
If and Adjectives (If type I)
විධිමත් කථනයේදී /රචනයේදී සමහර අවස්ථාවන් හීදී IF ට පසුව “subject + be” කොටස අතහැර දමයි.
If in doubt, ask for help. (= If you are in doubt,
ask for help.)
සැක නම් උදව් ඉල්ලන්න.
If interested, please let me know. (= If you are
interested, please let me know.)
උනන්දුයි නම් කරුණාකර මාව දැනුවත් කරන්න
If with model verbs (If part 1)
Model verbs
= must, shall, will, should, would, can, could,
have to,
be able to, may, and might
.
අවසර දීම් ,යෝජනා,උපදෙස් ,අනාගත විය හැකි දේ වැනි අදහස් දැක්වීමේදී මෙම රටාව භාවිතා කරයි.
If you ask George, he may/might
be able to help you.
ඔයා ජොර්ජ්ගෙන් ඇහුවොත් ඔහුට සමහරවිට ඔයාට උදව් කරන්න හැකි
වේවි.
You can/may leave the
room if you've finished the test.
ඔයාට යන්න පුලුවන් ඔයා විභාගය ඉවර කරලා නම්.
If he doesn't come soon, we must
leave without him.
ඔහු ඉක්මනට ආවේ නැත්නම් අපි ඔහු නැතුව පිටත් විය යුතුයි.
If he doesn't come soon, we will
have to leave without him.
ඔහු ඉක්මනට ආවේ නැත්නම් අපිට ඔහු නැතුව පිටත් වෙන්න සිදුවේවි.
If you ever go to Chicago, you should take a boat trip on the river.
ඔයා කවදා හරි චිකාගෝ වලට ගියොත් ඔයා ගගේ බෝට්ටු සවාරියක්
යා යුතුයි.
If you finish your homework, you can watch TV.
ඔයා ඔයාගෙ ගෙදර වැඩ ඉවර නම් TV බලන්න පුලුවන්.
If you have a few hours to spare, you may visit the museum
ඔයාට වැඩිපුර පැය කීපයක් තියෙනවා නම් ඔයාට සමහරවිට කෞතුකාගාරය බලන්න යන්න පුලුවන්.
If I have time, I might make
a cake.
මට වෙලාව තිබුනොත් මම සමහර විට කේක් එකක් හදයි.
If you don’t feel well, you should
consult a doctor.
ඔයට සනීප නැත්නම් වෛද්යවරයෙක්ගෙන් උපදෙස් ගත යුතුයි.
If he doesn't do his work, he could get fired.
ඔහු ඔහුගේ වැඩ කරන් නැත්නම් අස් වෙන්න වෙයි.
If you drop that glass, it might
break.
ඔයා වීදුරුව විම දැම්මොත් ඒක සමහර විට බිදෙයි.
If he calls you, you should go.
ඔහු කතා කලොත් ඔයා යා යුතුයි.
If you buy supplies for me, I will be able to go to the university.
ඔයා මට උවමනා දේවල් අරන් දෙනවා නම් මට විශ්වවිද්යාලයට
යන්න හැකි වේවි,

