කරමින් සිටිනු ලැබේ.
Subject + am/is/are being + past participle verb + by + object
· --------- Active Voice
·
-------- Passive Voice
·
Mayura is drinking a cup of tea.
· A cup of tea is being drunk by Mayura.
·
මයුර විසින් තේ බොමින් සිටිනු ලැබේ.
·
My father is washing the car.
· The car is being washed by my father.
·
මගේ පියා විසින් කාරය හෝදමින් සිටිනු ලැබේ.
·
Father is counseling me
·
I am being counseled by father
·
පියා විසින් මට අවවාද දෙමින් සිටිනු ලැබේ.
·
Farmer is milking the cows.
· The cows are being milked by farmer.
·
ගොවියා විසින් හරකුන්ගෙන් කිරි දොවමින් සිටිනු ලැබේ.
·
She is taking a picture of him.
· A picture of him is being taken by her.
·
ඇය විසින් ඔහුගේ පින්තූරයක් ගනිමින් සිටිනු ලැබේ.
·
I am writing a poem.
· A poem is being written by me.
·
මම විසින් කවියක් ලියමින් සිටිනු ලැබේ.
·
We are not playing football.
· Football is not being played by us.
· අප විසින් පාපන්දු සෙල්ලම් කරමින් සිටිනු නොලැබේ.
·
He is not wearing a tie.
· A tie is not being worn by him.
· ඔහු විසින් ටයි එකක් පලදිමින් සිටිනු නොලබේ.
·
Is she preparing the party?
· Is the
party being prepared by her?
·
ඇය විසින් පාටියට සූදානමින් සිටිනු ලැබෙනවද?
·
Are they talking about the meeting?
· Is the
meeting being talked about by
them?
·
ඔවුන් විසින් රැස්වීම ගැන කතා කරමින් සිටිනු ලැබෙනවද?
·
Is she watering the flowers?
· Are the flowers
being watered by her?
·
ඇය විසින් මල් වලට වතුර දමමින් සිටිනු ලැබෙනවද?
·
. Who is checking the passports
· Who are the passports being checked
by
·
කව්ද පාස්පෝට් පරීක්ෂා කරමින් සිටිනු ලබන්නේ?
කතෘ කෙනෙක් නොමැති
l%sයා.
· My car is being washed
· මගේ
කාරය හෝදමින් තිබේ.
· Pancakes are being made in the kitchen.
·
කුස්සියේ පෑන් කේක් හදමින් තිබේ.
· Flowers are being grown in this
garden.
· වත්තේ මල් වැවෙමින් තිබේ.
· This man is being kept in prison
because he did something very bad.
·
මේ මිනිහා හිරෙහි තබමින් තිබෙන්නේ
ඔහු ගොඩක් නරක දෙයක් කරපු නිසා.
· The train is being driven
·
දුම්රිය ධාවනය වෙමින් තිබේ.
· Is the situation being reviewed as promised?
·
තත්වය පොරොන්දු උන පරිදි නිරීක්ෂණය කරමින් තිබේද?
· Are the books being sold at a lower
price
·
පොත් අඩු මිලකට විකිණෙමින් තිබේද?
