IF-clause Main clause
Simple Past would + verb
මෙහි would යන පදය වෙනුවට could, might, should යන පදද යෙදිය හැක.
If එකත් සමග සාමාන්‍යයෙන්“was” යෙදිය නොහැක.ඒ වෙනුවට “were” යොදයි.
ü If I were
û If I was
ü If he were
û If he was
ü If it were
û If it was
ü Mike's mother were
û Mike's mother was
· If he had more time, he would learn
karate.
ඔහුට තව වෙලාව තිබුනා නම්
ඔහු කරාතේ ඉගෙන ගනියි.
· If they told their father, he would
be very angry.
ඔහුන් ඔවුන්ගේ පියාට කීවා
නම් ඔහු තරහා ගනීවි.
· If
he were here
right now, he would help us.
ඔහු දැන් මෙතන සිටියා නම්
අපිට උදව් කරාවි.
· She would spend a year in the USA if it were easier
to get a green card.
ග්‍රීන් කාඩ් එකක් ලබාගන්න ලේසි
උනා නම් ඇය ඇමරිකාවේ අවුරුද්දක් ගත කරාවි.
· We would help you if we knew how.
අපි දැනගෙන සිටියා නම්
උදව් කරනවා.
· If I felt better, I would go to the
cinema with you.
ඔයාට සනීප උනා නම් මන්
ඔයා එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා.
· She would not talk to you if she were
mad at you.
ඇය ඔයාට පිස්සුවෙන් ඉදියා
නම් ඇය ඔයාට කතා කරන්නේ නැහැ.
· If
he trained every day, he could represent his country
ඔහු හැමදාම පුහුනු උනා
නම් ඔහුට ඔහුගේ රට වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන්.
· If
I had a little more money, I could buy a car.
මට සල්ලි ටිකක් තිබුනා
නම් කාර් එකක් ගන්න පුලුවන්.
· If
I were you,
I would not worry
මම ඔයා උනා නම් මම දුක් නොවේවි.
If clause (condition) Main clause (result)
If + simple past present continuous conditional.
· If Mike's mother were alive, she
would still be correcting his grammar.
මයික්ගේ අම්ම ජීවත්ව ඉදියා
නම් ඇය තාමත් ඔහුගේ ව්‍යාකරන හදමින් ඉදියි.
· I
would be working in Italy if I spoke
Italian.
මම ඉතාලි කතා කලා නම් මම
ඉතාලියේ වැඩ කර කර ඉදියි.
· She
wouldn't be living with Jack if she lived
with her parents.
ඇය ජැක් සමග ජීවත් නොවෙමින්
නොඉදීවි ඇය ඇයගේ දෙමව්පියන් සමග ජීවත් උනා නම්.
· You
wouldn't be smiling if you knew the truth.
මම සිනාසෙමි ඉන්නේ නැති
වේවි ඇත්ත දැනගෙන ඉදියා නම්.
.jpg)