only have/has to + verb + in order to
පමනයි කරන්න තියෙන්නේ
You only have to ask her in order to know what has happened.
ඔයාට ඇයගෙන් අහන්න විතරයි තියෙන්නේ මොනවාද උනේ කියලා දැනගන්න
You only have to call her in order to know whether she coming or not.
ඇය එනවද කියලා දැනගන්න ඔයා ඇයට කතා කරන්න විතරයි තියෙන්නේ
I only have to consort the dictionary in order to find out the meaning of a word I don’t know.
දන්නේ නැති වචනයක තේරුම දැනගන්න මට ශබ්දකෝශයේ සහය ලබා ගන්න විතරයි තියෙන්නේ
You only have to ask the teacher in order to solve the problem.
You only have to get some newspapers in order to find the advertisement you need.
You only have to search the internet in order to get the information you looking for.
