I dare say / I daresay

මම හිතනවා

ඔබ එකඟ වන බව හෝ යමක් සත් යැයි සිතන බව පැවසීමට භාවිතා කරයි 

 

I dare say you will succeed in the election.

මම හිතනවා ඔයා මැතිවරනයේදී සාර්ථක වෙයි කියලා  

I dare say he won’t come.

මම හිතනවා ඔහුඅයේ එන්නෙ නැති වෙයි කියලා  

I dare say he has forgotten.

මම හිතනවා ඔයාට අමතකවෙලා කියලා

I dare say you will be invited.

මම හිතනවා ඔයාට ආරාධනා කරාවි කියලා`