Rumor has it that + subject + verb

කටකතාවක් තියෙනවා

දැන් හෝ අනාගතයේදී සිදුවෙන සිදුවීමක් ගැන කොහෙන් හෝ අසා හෝ කියවා ඇති විට මෙය භාවිතා කරයි.



Rumor has it that player will get traded.

කටකතවක් තියෙනවා ක්‍රීඩකයා විකිණේවි කියලා.

Rumor has it that she cheated on him.

කටකතවක් තියෙනවා  ඇය ඔහුව රවටලා කියලා.

Rumor has it that they are going to get married.

කටකතවක් තියෙනවා ඔවුන් බදින්නයි යන්නේ කියලා.

Rumor has it that TV show is going to end.

කටකතවක් තියෙනවා TV show එක ඉවරවෙන්නයි යන්නේ  කියලා.

Rumor has it that your sister got in trouble.

කටකතවක් තියෙනවා ඔයාගෙ සහෝදරිය කරදරයක වැටුනා කියලා.

Rumor has it that he will not return.

කටකතවක් තියෙනවා  ඔහු ආපසු එන්නේ නැතිවෙයි  කියලා.

Rumor has it that accident happened while texting.

කටකතවක් තියෙනවා අනතුර සිදුවුනේ text කර කර කර ඉද්දි කියලා.