Subject + used to + (verb)
ඉස්සර කලා/ කරන්න පුරුදුව සිටියා
ඉස්සර සිදු උන /සිදු කරපු නමුත් වර්තමානයේදී (දැන්) සිදු
නොකරන/සිදු නොවෙන දෙයක් ප්‍රකාශ කිරීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා කරයි.
·
I used to paint
මම ඉස්සර තීන්ත ගෑවා.
·
I used to smoke.
මම දුම් බොන්න පුරුදුව
සිටියා/මම ඉස්සර දුම් බීවා
·
I used to work
from home.
මම ගෙදර ඉදන් වැඩ
කරන්න පුරුදුව සිටියා.
·
I used to live
in California.
මම ඉස්සර කැලිෆෝනියාවේ
ජීවත් උනා.
·
"I used to go
to the beach every day."
මම හැමදාව වෙරළට යන්න
පුරුදුව සිටියා./මම හැමදාම ඉස්සර වෙරළට ගියා.
·
I used to start
work at 6 o'clock.
මම ඉස්සර 6 ට වැඩ
කරන්න පටන් ගත්තේ
·
I used to be
a teacher.
මම ඉස්සර ගුරුවරයෙක්.
·
I used to be
happy
මම ඉස්සර සතුටින්
ඉදියා
·
She used to have
a pet
ඇයට ඉස්සර සුරතල් සතෙක් සිටියා.
·
Sarah used to be
fat
සාරා ඉස්සර මහතට ඉදියා..
·
I used to be afraid of you.
මම ඉස්සර ඔයාට බයයි.
