Subject + has/have been to + (place)
ඇවිත් තියෙනවා /ගිහින් තියෙනවා
·
I have been to this place before.
මම කලින් මෙහෙට ඇවිත් තියෙනවා.
·
He has been to London.
ඔහු ලන්ඩනයට ගිහිල්ලා තියෙනවා.
I have been to Sigiriya many times.
මම සීගිරියට බොහෝ වතාවක් ගිහින් තියෙනවා.
I have never been to Rome.
මම රෝමයට කවදාවත් ගිහින් නෑ
He has not been to America
before
ඔහු කලින් ඇමරිකාවට ගිහිල්ලා නෑ.
