We would be
better off without them as neighbors.
ඒ අය අසල්වාසීන් විදිහට
නැතුව අපට වඩාත් හොඳ වෙයි.
We would be
better off without him at the party.
පාටියේදී ඔහු නැතුව
අපට වඩාත් හොඳ වෙයි.
They would be
better off without their wives around them
ඔවුන්ගේ බිරින්දෑවරුන්
නැතුව ඔවුන් වඩාත් හොඳ වෙයි.
I would be
better off without the incident on my mind.
We would be
better off without a dog
