·      You are not to smoke in public.

ඔබට ප්‍රසිද්ධියේ දුම් බොන්න බැහැ.

·      You are not to waste your time doing nothing.

ඔබට මුකුත් නොකර කාලය නාස්ති කරන්න බැහැ.

·      You are not to scribble on the wall.

ඔබට බිත්තිය කුරුටු ගාන්න බැහැ.

·      You are not to take photos in the museum.

ඔබට කෞතුකාගාරය තුල චායාරූප ගන්න බැහැ.

·      You are not to see her again.

ඔබට නැවත ඇයව දකින්න බැහැ.