Subject + will have been + verb(ing) + Object
කරමින් ඉදලා තියේවි
· He will have been playing.
ඔහු සෙල්ලම් කරමින් ඉදලා තියේවි.
· I will have been working
මම වැඩ කරමින් ඉදලා තියේවි.
· It will have been raining
වහිමින් තිබිල තියේවි.
අනාගතයේ යම්කිසි සිදුවීමකට පෙර අනාගතයේදීම කරමින් තිබෙන ලද ක්‍රියාවක්
· They will have been talking for over an hour by the time Thanoja arrives.
ඔවුන් පැයකට වඩා තිස්සේ කතා කරමින් ඉදල තියේවි තනෝජා එන වෙලාව වෙනකොට..
· Chanaka will have been teaching at the university for more than a year by the
time he leaves for Asia.
චානක විශ්වවිද්යාලයෙ උගන්වමින් ඉදල තියේවි අවුරුද්දකට වඩා ඔහු ආසියවට යනකාලෙ වෙනකොට.
· How long will you have been studying when you graduate?
ඔයා කොච්චර කාලයක් ඉගෙනගනිමින් ඉදලා තියේවිද උපාධිය ගන්නකොට.
· Will you have been living in New Zealand for over a year?
ඔයා අවුරුද්දකට වඩා ඉදලා තියේවිද නවසීලන්තයේ.
· I will not have been living here that long.
මම එච්චර කල් මෙහෙ ජීවත්වෙමින් ඉදලා නොතියේවි.
· By this time, they will have been riding for 5 hours.
මේ වෙලාව වෙනකොට ඔවුන් ගමන් කරමින් ඉදල තියේවි පැය 5ක් පුරාවට.
· He will not have been smoking for 5 years by then.
ඒකාලෙ වෙනකොට ඔහු දුම් බොමින් ඉදලා නොතියේවි අවුරුදු 5ක් පුරාවට.
· By 5 o'clock, Dinesh will have been playing tennis for three hours.
5 වෙනකොට දිනේෂ් ටෙනිස් සෙල්ලම් සෙල්ලම් කරමින් ඉදලා තියේවි පැය 3ක් තිස්සේ.
· By 2018, he will have been studying at the university for two years.
2018 වෙනකොට ඔහු සරසවියේ ඉගෙනගනිමින් ඉදල තියේවි අවුරුදු 3ක් තිස්සේ.
