Subject + could have +
past participle verb
කරන්න තිබුනා / කරන්න පුලුවන්කම තිබුනා.
· I
could have gone to Oxford University
but I preferred Harvard.
මට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන්න පුලුවන්කම තිබුනා.නමුත් මම කැමති හාවර්ඩ් වලට.
· She
could have married him but she didn't
want to.
ඇයට ඔහුව බදින්න තිබුනා.නමුත් ඇයට ඕන උනේ නැහැ.
· They
could have bought a house here 20
years ago but chose not to.
ඔවුන්ට මෙහෙ නිවසක් වසර 20 කට කලින් ගන්න තිබුනා.ඒත් ගත්තේ නැහැ..
· They
could have helped me instead of just
sitting there.
ඔයාට මට උදව් කරන්න පුලුවන්කම තිබුනා නිකම් ඔතන ඉදගෙන ඉන්නවා වෙනුවට.,
· I
could have done more to help you.
මට මීට වඩා වැඩියෙන් කරන්න තිබුනා ඔයාට උදව් කරන්න.
· She
could have taken the earlier train.
ඇයට කලින් කෝච්චිය ගන්න තිබුනා.
· Gayan could have told her.
ගයාන්ට ඇයට කියන්න තිබුනා.
· They
could have overheard what we said
ඔවුන්ට ඇහෙන්න තිබුනා අපි කියපු දේ.
· I
could have done well in my exam if
I'd worked harder.
මට විභාගය හොදට කරන්න පුලුවන්කම තිබුනා මම හොදට වැඩ කරලා තිබුනා නම්.
· I
could not have passed the course
without your help.
මම පාඨමාලාව සමත් නොවෙන්න තිබුනා ඔයගේ උදව් නැත්තම්.
