Subject + should have +
Past participle verb
කරන්නයි තිබුනේ
· She should have gone with him
ඇයට ඔහු එක්ක යන්නයි තිබුනේ.
· I should
have studied more for my test.
මට තව පාඩම් කරන්නයි තිබුනේ මගේ විභාගයට.
· I should
have read the manual before starting.
මට අත්පොත කියවන්නයි තිබුනේ
පටන් ගන්න කලින්.
· I should
have eaten breakfast this morning.
මට අද උදේ කෑම කන්නයි තිබුනේ.
· I should
have listened to your advice.
මට ඔයගේ අවවාද වලට ඇහුම්කම් දෙන්නයි තිබුනේ.
· You should have called her.
ඔයාට ඇයට කතා කරන්නයි තිබුනේ.
· He shouldn’t have married so young
ඔහුට ගොඩක් තරුණ වයසෙන් නොබදින්නයි තිබුනේ.
· His friend shouldn't have smoked so much.
ඔහුගේ යාලුවට එච්චර දුම් නොබොන්නයි තිබුනේ.
· He should have considered my situation before giving a decision.
ඔහුට මගේ තත්වය සලකා බලන්නයි තිබුනේ තීරණයක් දෙන්න කලින්.
· She should have stopped this affair at the beginning.
ඇයට මේ සම්බන්දය මුලින්ම නවත්තන්නයි තිබුනේ.
