Making a call / ඇමතුමක් ගැනීම.


·         Hello Good morning/Good afternoon

    හෙලෝ සුබ උදෑසනක් /සැන්දෑවක්

·         Hello, this is Mayura

    හෙලෝ මේ මයුර

·         Hello, this is Mayura from MAS

    මේ මයුර  කතා කරන්නේ මාස් එකෙන් 

·   This is Mayura calling for Asela

    මේ මයුර,කතා කරන්න ඕන අසේලට   

·         Hello, this is Mayura calling.

    හෙලෝ මේ මයුර කතා කරන්නේ. 

·         I am calling on behalf of Mr. Nalin.

    මං මිස්ට නලින්  වෙනුවට කතා කරන්නේ.

·         Can I have extension 629*, please?

*extension is an internal number at the company

    මට 629 ගන්න පුලුවන්ද?


Answering the phone/ ඇමතුමකට පිලිතුරු දීම

·       Hello? (informal)

    හෙලෝ

·       Thank you for calling MAS. Asela speaking. How can I help you?

    මාස් එකට කතා කලාට ස්තුතියි .අසේල කතා කරන්නේ.කොහොමද මම ඔයාට සහය වෙන්නේ?

·       Good morning/afternoon/evening, MAS Holdings, Asela speaking.

    සුබ උදෑසනක් /සැන්දෑවක්,මාස් හොල්ඩින්ස් ,අසේල කතා කරන්නේ.

·       Asela speaking

    අසේල කතාකරන්නේ.

·       MAS Holdings ,Asela speaking

    මාස් හොල්ඩින්ස් ,අසේල කතා කරන්නේ.

·       Asela speaking, how can I help you?

    අසේල කතා කරන්නේ.කොහොමද මම ඔයාට සහය වෙන්නේ?

·       Asela speaking, can I help you?

· අසේල කතා කරන්නේ.කොහොමද මට  ඔයාට උදව් කරන්න පුලුවන්ද?

  Hello, Asela speaking.What can I do for you?

අසේල කතා කරන්නේ.කොහොමද මට  ඔයා වෙනුවෙන් මොනවද කරන්න පුලුවන්

MAS Holdings. How may I help?

මාස් හොල්ඩින්ස්.කොහොමද මම ඔයාට සහය වෙන්නේ?

 

Asking for the caller’s name/කතා කරන පුද්ගලයාගේ නම ඇසීම

·       Who’s calling, please?

    කව්ද කතා කරන්නේ?

Could I take your name, please

·       May I ask who’s calling, please

    මට ඔයාගේ නම දැනගන්න පුලුවන්ද?

Asking to speak with someone/වෙනත් පුද්ගලයෙක් ගැන ඇසීම.                                          

·       Can I speak/talk to gayan, please? (informal)

    මට ගයාන්ට කතා කරන්න පුලුවන්ද?

 

·       May I speak to gayan, please?

·       May I please speak to Gayan?

·       Could I speak to Gayana, please?

    මට ගයාන්ට කතා කරන්න පුලුවන් වෙයිද?

 

·       I would like to speak to Gayan please.

·       I am trying to contact Gayan

    මට ගයාන්ට කතා කරන්න ඕන.

 

·       Is Gayan there, please (informal)

·       Is Gayan  in (informal)

·       Would the Gayan be in/available?

    ගයාන් ඉන්නවද?

Could you put me through to Gayan, please?

මාව ගයාන්ට සම්බන්ද කරන්න පුලුවන්ද?

Could I speak to someone who is in Finance Division?

මට මුල්‍ය අංශයේ කාටහරි කතා කරන්න පුලුවන්ද?