Subject + will have+ part participle Verb + object
කරලා තියේවි /වෙලා තියේවි /ඉදලා තියේවි .
· They
will have
been good friends.
ඔවුන් හොදා යාලුවෝ වෙලා
තියේවි.
· I
will have
walked
මම ඇවිදලා තියේවි.
· It
will have
rained for a whole week
සතියක්ම වැහැලා තියේවි.
· She
will have
finished the work
ඇය වැඩ ඉවර කරලා තියේවි.
· you
will have
received your promotion
ඔයාට
උසස්වීම ලැබිල තියේවි.
· He
will not
have finished the homework.
ඔහු ගෙදර වැඩ ඉවර කරල නොතියේවි.
අනාගතයේදී යම් දෙයකට හෝ සිද්ධියකට පෙර සිදුවූ ක්‍රියාවක්
· Sam will have completed the proposal by the time he leaves this
afternoon.
සෑම් යෝජනාව සම්පූර්ණ කරලා තියේවි ඔහු මේ හවස පිටත් වෙන
වෙලාවට.
· By
the time I finish this course, I will have faced ten tests.
මේ පාඨමාලව අවසන් වෙන වෙලාවට
මම විභාග 10කට මුහුණදීල තියේවි.
· Jack
will have
finished his homework by the
time his mother gets home.
ජැක්
ගෙදර වැඩ අවසන් කරලා තියේවි අම්ම ගෙදර එන වෙලවට.
· Laura
will have
cleaned out the house before
she gives back the key.
ලෝරා ගෙදර පිරිසිදු කරලා
තියේවි ඇය යතුර දෙන්නට පෙර.
· By
the time I get home, Vasana
will have
cooked dinner for both of us.
මම ගෙදර යන වෙලාව වෙනකොට
වාසනා අපි දෙන්නටම රෑ කෑම උයලා තියේවි.
· The
robbers will
have taken all the money by
the time anyone arrives.
කවුරුහරි එන වෙලාව වෙනකොට
හොරු සේරම සල්ලි අරන් ගිහින් තියේවි.
අනාගතයේ යම් නිශ්චිත කාලයකට පෙර සිදුවුන ක්‍රියාවක්.
· By
next November, I will have received
my promotion
නොවැම්බර් වෙනකොට මට මගේ
උසස්වීම ලැබිලා තියේවි.
· The
student will
have passed his exam by
Friday.
සිකුරාදා වෙනකොට සිසුවෝ
විභාගය සමත් වෙලා තියේවි.
· I
will have
finished the writing by 12’o clock.
මම
12 වෙනකොට ලිවීම නතර කරලා තියේවි.
· By
next January I will have lived here for 10 years
ජනවාරි වෙනකොට මම මෙහෙ
අවුරුදු 10ක් තිස්සේ ජීවත් වෙලා තියේවි.
· I
will not have finished this test by 3 o'clock.
මම පරීක්ෂණය ඉවර කරලා නොතියේවි
3 වෙනකොට
· They
will have
known each other for eight
years this June.
මේ ජූනි වලට ඔවුන් අවුරුදු
8ක් එකිනෙකාව දැනගෙන තියේවි.
· By
the time he graduates, he will have completed five years of study.
ඔහු උපාධිය ගන්න ගන්නකොට
ඔහු අවුරුදු 5ක අද්‍යාපනය සම්පූර්ණ කරලා තියේවි.
· The
snow will
have stopped by April.
අප්‍රේල් වෙනකොට හිම නැවතිලා
තියේවි.
· By
tomorrow, their life will have changed completely.
හෙට වෙනකොට ඔවුන්ගේ ජීවිත
සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියේවි.
අනාගතය දක්වා පවතින්නාවූ තත්වයක්.
· Next
Monday we will
have been married for ten
years.
එන සදුදා අපි බැදලා අවුරුදු
10ක් වෙලා තියේවි.
· Tomorrow
Justin will
have been single for a whole
week.
හෙටට ජස්ටින් මුලු සතියක් පුරාම තනිකඩව ඉදලා
තියේවි.
· In
September I will
have lived here for eight
years.
සැප්තැම්බර් වල මම මෙහෙ
අවුරුදු 8ක් ජීවත්වෙලා තියේවි.
· He will have been sick for two weeks tomorrow.
හෙට
ඔහුට උණ හැදිලා සති දෙකක්වෙලා තියේවි.
· Next
week you will
have had this car for twenty five years
ලබන සතියේ ඔයාට මේ කාරය
අවුරුදු 20ක් තිස්සේ තිබිල තියේවි.
