Subject + had been + verb(ing) + Object

 කරමින් ඉදලා තිබුනා

 

අතීතයේ කිසියම් කාලයක් දක්වා හෝ අතීතයේ කිසියම්  ක්‍රියාවකට පෙර  ,අතීතයේ කරමින් ඉද තිබුන ක්‍රියාවක් 

·       chathuranga had been studying Spanish for 3 years before she started to learn English.

චතුරංග  හින්දි ඉගෙනගනිමින් ඉදලා තිබුනා අවුරුදු 3ක් තිස්සේ ඇය ඉංග්‍රීසි  ඉගෙනගන්න පටන්ගන්න කලින්.

·       He had been running until he was out of breath.

ඔහු දුවමින් ඉදලා තිබුනා හුස්ම ඉවර වෙනකන්.

·        They had been watching TV for two hours before Mayura came.

ඔවුන් ටීවී නරඹන්මින් ඉදලා තිබුනා පැය 2ක් තිස්සේ uhqr එන්න කලින්.

·        Nipuni had been playing tennis for half an hour when it began to rain.

නිපුනි ටෙනිස් සෙල්ලම් කරමින් ඉදලා තිබුනා පැය භාගයක් තිස්සේ වහින්න පටන් ගන්නකොට.

·       I had been writing letters before lunch.

මම ලියුම් ලියමින් ඉදලා තිබුනා දවල් කෑමට කලින්.

·        At 10 o'clock Sithara had been playing the piano for two hour

වෙලාව 10 සිතාරා  පියානෝව වාදනය කරමින් ඉදල තිබුනා පැය 2ක් තිස්සේ.

·       They had been talking for over an hour before Nuwan arrived.

ඔවුන් කතා කරමින් ඉදල තිබුනා පැයකට වඩා තිස්සේ නුවන්  එන්න කලින්.

·       She had been working at that company for three years when it went out of business.

ඇය වැඩකරමින් ඉදලා තිබුනා කම්පැනි එකේ අවුරුදු 3ක් තිස්සේ ඒක කඩා වැටෙන්න කලින්.

·       How long had you been waiting to get on the bus?

කොපමණ වෙලාවක් බලමින්  ඉදල තිබුනද මේ බස් එකට නගින්න.

·       Mahesh wanted to sit down because he had been standing all day at work.

මහේශ් ට  ඕන නා වාඩිවෙන්න ඔහු දවසම වැඩ කරද්දි හිටගනිමින්  ඉදලා තිබුන නිසා.

·       I had not been studying music very long.

මම ගොඩක් කාලයක් සංගීතය ඉගෙනගනිමින් ඉදල තිබුනේ  නැහැ.