IF-clause Main clause
Past Perfect would have + past participle
මෙහි would යන පදය වෙනුවට could, might යන
පදද යෙදිය හැක.
· If you had studied for the test, you
would have passed it.
ඔයා විභාගයට පාඩම් කරලා
තිබුනා නම් ඔයා ඒක සමත් වෙන්න තිබුනා.
·
If
you had asked me, I would have helped you.
ඔයා මගෙන් අහලා තිබුනා නම් මට ඔයාට උදව් කරන්න තිබුනා.
· If we had gone to the school, we would
have seen my friend Maalaka.
අපි පාසලට ගිහින් තිබුනා
නම් මගේ යලුවා මාලකව බලාගන්න තිබුනා.
· If you had spoken English, she would
have understood.
ඔයා ඉංග්‍රීසි කතා කරලා තිබුනා
නම් ඇයට තේරුම් ගන්න තිබුනා.
· If they had listened to me, we would
have been home earlier.
ඔවුන් මට ඇහුම්කන් දීල
තිබුනා නම් අපිට කලින් ගෙදර ඉන්න තිබුනා.
· I would have written you a postcard
if I had had your address.
මම ගාව ඔයාගෙ ලිපිනය තිබිලා තිබුනා නම් මට ඔයාට පෝස්ට්කාඩ්
එකක් ලියන්න තිබුනා.
· If she had not taken the bus, she would
not have arrived on time.
ඇය බස් එක අරන් තිබුනේ
නැත්නම් ඇය වෙලාවට නොපැමිනෙන්න තිබුනා.
· If you had asked me, I could have
come
ඔයා මගෙන් අහලා තිබුනා
නම් මට අද එන්න තිබුනා.
· If you had seen him you could have spoken to him
ඔයා ඔහුව දැකලා තිබුනා නම් ඔහු සමග කතා කරන්න තිබුනා.
· If
you had invited me I might have come.
ඔයා මට ආරධනා කරලා තිබුනා නම් මම සමහර විට එන්න තිබුනා.
PERFECT CONTINUOUS CONDITIONAL
(If Type III)
IF-clause Main clause
If
+ past perfect Perfect continuous conditional
· If
the weather had been better, I would have been sitting in the garden when he arrived
කාලගුණය වඩා හොදවෙලා තිබුනා
නම් ඔහු එනකොට මට වත්තේ ඉදගෙන ඉන්න තිබුනා.
· If
she hadn't got a job in London she would have been working in Paris
ඇයට ලන්ඩන් වල ජොබ් එක
ලැබිලා තිබුනේ නැත්නම් ඇය පැරිස් වල වැඩ කරමින් ඉන්න තිබුනා.
· If
I had had a ball I would have been playing football.
මට බෝලයක් තිබිලා තිබුනා
නම් මම සෙල්ලම් කර කර ඉන්න තිබුනා.
· If
I had known it was dangerous, I wouldn't have been climbing that cliff.
මම දැනගෙන සිටියා නම් ඒක
භයානකයි කියලා මම ඒ කඳු ප්‍රපාතය නගිමින් නැතුව ඉන්න තිබුනා.
