What’s the matter with?

What’s wrong with?

මොකද වෙලා තියෙන්නේ

What’s the matter with him?

ඔහුට මොකද වෙලා තියෙන්නේ

What’s the matter with your finger?

ඔයාගේ ඇගිල්ලට මොකද වෙලා තියෙන්නේ

What’s wrong with this machine?

මොකද වෙලා තියෙන්නේ යන්ත්‍රයට

What’s wrong with your mom?

මොකද වෙලා තියෙන්නේ යන්ත්‍රයට

What’s wrong with your car?

මොකද කාරයටවෙලා තියෙන්නේ