I feel like (Verb+ing)

කරන්න හිතෙනවා 

·       I feel like going for a bike ride.

    මට බයිසිකලේ රවුමක් යන්න හිතෙනවා

·       I feel like going to the beach.    

    මට වෙරලට යන්න හිතෙනවා

·       I feel like having a snack.

    මට මොනා හරි කන්න හිතෙනවා

·       I feel like talking.    

    මට කතා කරන්න හිතෙනවා



·       I feel like dancing.
මට නටන්න හිතෙනවා  

·       I feel like having friends over to my house.

·       I feel like watching TV.

    මට රූපවහිනිය බලන්න හිතෙනවා

·       I don't feel like leaving yet.

    මට තාම යන්න හිතෙන්නේ නෑ

·       I don't feel like going to bed.

    මට ඇදට යන්න හිතෙන්නේ  නෑ.

·       I do not feel like we are going in the right direction.

අපි හරි පැත්තට යන්නේ කියලා මට හිතෙන්නේ නෑ.