There is nothing + Subject + like better than
තරම් මුකුත් හොද නෑ /කැමති නෑ
There is nothing I like better than Listening to the Radio
ගුවන් විදුලිය අහනවා තරම් වෙන මුකුත් කැමති නෑ මම.
There is nothing like better than a cold coke when you are hot and
thirsty
තිබහෙන්
ඉන්න වෙලාවට කෝක් තරම් මුකුත් හොඳ නෑ.
There is nothing women like better than shopping.
There is nothing she likes better
than chatting with friends
ඇය යාලුවෝ එක්ක කතා කරනවා තරම් වෙන මොකටවත් කැමති නෑ
