Past continuous Tense - Passive voice

                                              කරමින් සිටිනු ලැබීය

Subject + was/were being + past participle verb + by + object

·      --------- Active Voice

·      -------- Passive Voice

 


·       We were talking about Malinga.

·      Malinga was being talked about by us.

·       අප විසින් මාලිංග ගැන කතා කරමින් සිටිනු ලැබීය.

 

·       He was playing the guitar.

·      The guitar was being played by him.

·       ඔහු විසින් ගිටාරය වාදනය කරමින් සිටිනු ලැබීය.

 

·       She was watching a film.

·      A film was being watched by her.

·       ඇය විසින් චිත්‍රපටයක් නරඹමින් සිටිනු ලැබීය.

 

·       I was repairing their bikes.

·      Their bikes were being repaired by me.

·       මම විසින් ඔවුන්ගේ යතුරු පැදි අලුත් වැඩියා කරමින් සිටිනු ලැබීය.

 

·       They were not eating dinner.

·      Dinner was not being eaten by them.

·       ඔවුන් විසින් රෑ කෑම කමින් සිටිනු ලැබීය.

 

·       We were not painting the gate.

·      The gate was not being painted by us.

·       අපි විසින් ගේට්ටුව පාට කරමින් සිටිනු ලැබීය.

 

·       You were not driving him home.

·      He was not being driven home by you.

·       ඔබ විසින් ඔහුව ගෙදර ඇරලවමින් සිටිනු නොලැබීය.

 

·       He was not feeding the dogs.

·      The dogs were not being fed by him.

·       ඔහු විසින් බල්ලන්ට කවමින් නොසිටිනු ලැබීය.

 

·       Was she reading these lines?

·      Were these lines being read by her?

·       ඇය විසින් මේ පේලි කියමින් සිටිනු ලැබීද?

 

·       Were they carrying bags?

·      Were bags being carried by them?

·       ඔවුන් විසින් බෑග් රැගෙනයමින් සිටිනු ලැබීද?



කතෘ කෙනෙක් නොමැති ක්‍රියා 


·      A guest was being expected

·       අමුත්තාව පලාපොරොත්තු වෙමින් සිටියේය.

 

·      The newest videos were being watched

·       අලුත් වීඩියෝ නරඹමින් සිටියේය.

 

·      Why were the flowers being picked

·       ඇයි මල් නෙලමින් සිටියේ?