කරනු ලබන්නේය
Subject + will be/shall be + past participle verb + by + object
· --------- Active Voice
· -------- Passive Voice
·
Asela will buy a new computer.
· A new computer will be bought by Asela.
·
අසේල විසින් අලුත් පරිඝණකයක් මිලදී ගනු ලබන්නේය.
·
Her boyfriend will install it.
·
It will be installed by her
boyfriend.
·
ඇයගේ පෙම්වතා විසින් එය ස්ථාපනය කරනු ලබන්නේය.
· Millions of people will
visit the museum.
· The museum will be visited by millions of people.
·
මිලියන ගණනක් මිනිස්සු විසින් කෞතුකාගාරය නරබනු ලබන්නේය.
·
Our boss will sign the contract.
· The contract will be signed by our boss.
·
අපේ බොස් විසින් ගිවිසුම අත්සන් කරනු ලබන්නේය.
·
President
shall do it.
· It shall be done by President.
·
ජනාධිපතිවරයා විසින් එය කරනු ලබන්නේය.
·
You will not do it.
· It will not be done by you.
· ඔබ විසින් එය නොකරනු ලබන්නේය.
·
They will show the new film.
· The new film will be shown by them.
·
ඔවුන් විසින් අලුත් චිත්‍රපටයක් පෙන්වනු ලබන්නේය.
·
He won't see Madusha.
· Madusha will not be seen by him.
·
ඔහු විසින් මදූෂාව නොදකිනු ලබන්නේය.
·
They will ask him.
· He will be asked by them.
· ඔවුන් විසින් ඔහුව විමසනු ලබන්නේය.
·
Will the company employ a new worker?
· Will a
new worker be employed by the company?
·
කොම්පැනිය විසින්
අලුත් සේවකයෙකු වැඩට ගනු ලබන්නේද?
·
Will the plumber repair the shower?
· Will the
shower be repaired by the plumber?
· ජල නල කාර්මිකයා විසින් ෂවර් එක අලුත් වැඩියා කරනු ලබන්නේද?
කතෘ කෙනෙක් නොමැති ක්‍රියා .
· The exhibition will be visited.
·
ප්‍රදර්ශනය නරඹනු ලබන්නේය.
· The windows will be cleaned.
· ජනෙල් පිරිසිදු කරනු ලබන්නේය.
· The message will be read.
·
පනිවිඩය කියවනු ලබන්නේය.
· The thief will be arrested.
·
හොරාව අත්අඩංගුවට ගනු ලබන්නේය.
· The photo will be taken.
·
පින්තූර ගනු ලබන්නේය.
· Songs will be sung.
·
සිංදු ගායනා කරනු ලබන්නේය.
· A dictionary will not be used
·
ශබ්දකෝශය පාවිච්චි නොකරනු ලබනේනේය
· Will Credit cards not be accepted?
· ණයපත් බාරගනු නොලබන්නේද?
· Will the bill be paid
· බිල ගෙවනු ලබන්නේද?
· Will our invitation be accepted
·
අපේ අරාධනය පිලිගනු ලබන්නේද?
