Subject + am/is/are/+ verb(ing)
කරමින් ඉන්නවා /කරමින් සිටියි.
වෙමින් ඉන්නවා/වෙමින් සිටියි.
වාක්‍යයක කරනු ලබන ක්‍රියාව දැන් කතා කරන
මොහොතේ සිදුවෙමින් පවතින අවස්ථාවන් හීදී මෙම වාක්‍ය රටාව භාවිතා කරයි
·
You are learning English now.
ඔයා ඉංග්‍රීසි ඉගෙනගනිමින්
ඉන්නවා
·
They are reading their
books.
ඔවුන් ඔවුන්ගේ පොත් කියවමින්
ඉන්නවා.
·
You are using the
Internet.
ඔයා අන්තර්ජාලය පාවිච්චි
කරමින් ඉන්නවා
·
More and more people are becoming vegetarian
තව තව මිනිස්සු නිර්මාංශ
වෙමින් ඉන්නවා
·
He is being good
to you.
ඔහු ඔයාට හොද
වෙමින් ඉන්නවා.
වර්තමානයේ සැලසුම් කර ඇති අනාගත
ක්‍රියාවක්
·
We are going on
holiday tomorrow
අපි හෙට නිවාඩුවට යනවා.
·
I am meeting
my boyfriend tonight
මම
අද රෑ මගේ පෙම්වතාව හමුවෙනවා.
·
They are visiting you
next winter?
ඔවුන් ඊලග ශීත කාලයේදී
ඔයාව බලන්න එනවා
·
Nimali is going to
a new school next term
නිමාලි ඊලග වාරයේ අලුත්
පාසලකට යනවා.
දැන් කරමින් පවතිනා දිගු කාලීන ක්‍රියා
නමුත් මෙම ක්‍රියා කතා කරන අවස්ථාවේදීම සිදු නොකරනවා විය හැකියි.
· I
am
studying to become a doctor.
මම දොස්තරවරයෙක් වෙන්න ඉගෙනගමින් ඉන්නවා.
· I
am reading the book Tom Sawyer.
මම ටොම් සෝයර් පොත කියවමින් ඉන්නවා.
·
I am not reading
any books right now
මම දැන් නම්
මොන පොතක්වත් කියවමින් ඉන්නේ නැහැ..
· Are
you working on
any special projects at work?
ඔයා වැඩ කරන තැන විශේෂ ව්‍යාපෘතියක්
කරමින් ඉන්නවද?
· Aren't
you teaching at
the university now?
ඔයා දැන් පාසලේ වැඩ කරන් නැද්ද?
නුදුරු අනාගතයේ සිදුකරන ක්‍රියා
·
I am meeting some
friends after work.
මම යාලුවො
වගයක් හමුවෙන්න යනව වැඩ ඉවරවෙලා.
·
I am not going to
the party tonight.
මම අද රෑ පාටියට
යන්නේ නැහැ.
·
He is visiting his parents next weekend
ඔහු ලබන සතියේ ඔහුගේ දෙමාපියන්
බලන්න යනවා.
නිතර සිදුවෙන පීඩාකාරී ක්‍රියා
සාමාන්‍යයෙන් මෙම වාක්‍ය රටාවෙදී Always, constantly වැනි ක්‍රියාවිශේෂණ භාවිතා කරයි.
· She
is always coming
to class late.
ඇය හැමවෙලේම පංතියට පරක්කු වෙලා
එන්නේ.
· He
is constantly talking.
ඔහු නොනවත්වා කතා කරනවා.
· they
are always complaining
ඔවුන් හැම වෙලේම පැමිණිලි කරනවා.
නැවත නැවත සිදුවෙන ක්‍රියා
සාමාන්‍යයෙන් මෙම වාක්‍ය රටාවෙදී always ක්‍රියාවිශේෂණය භාවිතා කරයි.
·
It’s always raining
in Nuwara Eliya.
නුවර එලියට හැමදාම වහිමින් තියෙනවා.
· They
are always arguing.
ඔහුන් හැමවෙලේම වාද කරමින් ඉන්නවා.
· He
is always laughing.
ඔහු හැම වෙලේම හිනාවෙමින් ඉන්නවා;

