Subject + was/were + verb(ing)
කරමින්
සිටියා/කර
කර සිටියා /වෙමින් සිටියා.
අතීතයේ සිදුවෙමින් තිබුන ප්‍රකාශ කිරීමේදී.
· I
was sleeping
මම
නිදාගෙන ඉදියේ.
· He
was playing football
ඔහු
පාපන්දු සෙල්ලම් කරමින් ඉදියා.
· I
was being good friend to you.
මම
ඔයාට හොද යාලුවෙක් වෙමින් සිටියා.
· Dad
was working in his garden all morning.
තාත්තා
උදේ වරුවම වත්තේ වැඩ කරමින් සිටියා.
· Last
night at 6 PM, I was
eating dinner.
ඊයේ
හවස 6ට මම කමින් සිටියා.
· At
midnight, we were
still driving through the desert.
මධ්‍යම රාත්‍රිය වන විටත් අපි කාන්තරය මැදින් ගමන් කරමින් ඉදියා.
·
Yesterday at this time, I was sitting at my desk at work
ඊයේ
මේ වෙලාවේ මන් වැඩ කරන තැන ඉදගෙන සිටියා.
·
At this time last week I was lying on the beach in Florida.
ගිය සතියේ මේ වෙලාවට මම ෆ්ලොරිඩාවේ වෙරලක වැතිර
සිටියා.
·
I had my car fixed because it wasn't working properly.
මම
මගේ කාරය හදාගත්ත ඒක හරියට වැඩ කරන් නැති නිසා.
·
What were you doing at 8 o'clock yesterday?
ඊයේ
8 ට ඔය මොනවද කරකර ඉදියේ?
අතීතයේ කරමින්
සිටි ක්‍රියාවක් වෙනත් ක්‍රියාවක් නිසා අතරමගදී නවත්වන්න
සිතු වූ විට හෝ වෙනත් ක්‍රියාවක් නිසා බාධා වූ විට මෙම
වාක්‍ය රටාව භාවිතා කරයි.මෙහිදී
අනෙකුත් ක්‍රියාව සාමාන්‍යයෙන් simple past ස්වරූපයෙන් තබයි.
· I
was watching TV when she called.
මම TV බලබල ඉදියේ ඇය කතා කරනකොට.
·
You were studying when I
called
ඔයා පාඩම් කරකර ඉදියේ මම කතා කරනකොට.
· You
were not
listening to me when I told you
to turn the oven off.
ඔයා මට ඇහුම්කන් දෙමින් සිටියේ නැහැ මම
ඔයාට අවන් එක ඕෆ් කරන්න කියනකොට.
· Why were you talking to John when I saw you in the school
yesterday?
ඇයි
ඔයා කතා කර කර ඉදියේ මම ඔයාව ඊයේ පාසලේදී දකිනකොට?
· When the phone rang,
she was
writing a letter.
ෆෝන් එක රින්ග් වෙනකොට ඇය ලියුමක් ලියමින්
ඉදියේ.
· While
we were
having the picnic, it started to rain.
අපි විනෝද ගමනක් යමින් ඉන්නකොට වහින්න
පටන් ගත්තා.
· What
were
you doing when the earthquake started?
ඔයා මොනවද කරකර ඉදියේ භූමිකම්පාව පටන්
ගන්නකොට?
· I
was listening to my iPod, so I didn't hear the fire alarm.
මම අයිපොඩ් එක අහමින් සිටියේ.ඉතින් මට
ගිනි නලාව ඇහුනේ නැහැ.
· While
John was
sleeping last night, someone stole
his car.
ජෝන් නිදාගෙන සිටිය අතරතුර කවුරුහරි එයාගේ කාරය හොරකම් කලා.
එකම වාක්‍යයේa past continuous tense 2ක් ඇත්නම් එම වාක්‍ය දෙකේ ක්‍රියාවන්
දෙකම
එකවිට සිදුවෙමින් තිබුනි. යයි අදහසක් ගම්‍ය වේ
· I
was studying while he was making dinner.
මම පාඩම් කරමින් සිටියා ඔහු රෑ කෑම හදන
අතරතුර.
· While
Nilu
was reading,
Manu was
watching television.
නිලූ කියවමින් ඉන්න අතරතුර මනූ TV බලමින් සිටියා.
· Were
you listening
while he was talking?
ඔයා අහගෙන සිටියද ඔහු කතා කරමින් ඉන්නකොට
?
· I
wasn't paying attention while I was writing the letter
මම ඇහුම්කම් දෙමින් සිටියේ නැහැ මම ලියුම ලියමින් සිටියදී.
· What
were
they doing while you were driving ?
ඔවුන් මොනවද කරකර ඉදියේ ඔයා එලවමින් ඉන්නකොට?
· Maya wasn't working,
and I wasn't
working either.
මායාවත් මමවත් වැඩ කරමින් සිටියේ නැහැ.
· They
were eating dinner, discussing their plans, and having
a good time.
ඔවුන් රෑ කෑම කමින්, ඔවුන්ගේ සැලසුම්
සාකච්චා කරමින්, හොද කාලයක් ගෙවමින් සිටියා.
නිතර සිදුවුන පීඩාකාරී ක්‍රියා
· She
was
always coming
to class late.
ඇය
හැමවෙලේම පංතියට පරක්කු වෙලා ආවේ.
· He
was
constantly talking.
ඔහු
නොනවත්වා කතා කලා.
· they
was always
complaining.
ඔහුන්
හැම වෙලේම පැමිණිලි කලා.
· They
were
always quarrelling.
ඔවුන්
හැමවෙලේම රංඩු කලා.
යම්කිසි වෙලාවක්
දිගටම පැවතුන ක්‍රියාවක් .
· My
head was
aching.
මගේ ඔලුව කකියමින් තිබුනා,
· Everyone
was shouting.
හැමෝම කෑගසමින් සිටියා.
නැවත නැවත
සිදුවුන ක්‍රියා .
· I
was practicing every day, three times a day.
මම හැමදාම පුහුණුවෙමින් සිටියා
දවසට තුන් වතාවක්.
· They
were meeting secretly after school time.
ඔහුන් හොරෙන් හමුවෙමින් සිටියා පාසල් වෙලාවෙන් පස්සේ.

