Subject + seem(s)/seemed to have + (past
participle verb)
කරලා
වගෙයි පේන්නේ/කරලා වගෙයි පෙනුනේ.
· They
seem to have come.
ඔවුන් ඇවිල්ලා වගෙයි පෙන්නේ.
· He
seems to have applied
ඔහු සම්මුඛ පරීක්ෂණයට අයදුම් කරලා වගෙයි පෙන්නේ.
· They
seem to have done their best.
ඔවුන් ඔවුන්ගේ උපරිමය කරලා වගෙයි පෙන්නේ.
· She
seems to have cried.
ඇය අඩල වගෙයි පෙන්නේ.
· It
seems to have broken.
ඒක කැඩිලා වගෙයි පෙන්නේ.
· You
seem to have eaten something.
ඔයා මොනාහරි කාලා වගෙයි පෙන්නේ.
· They
seemed to have broken up
ඔවුන් වෙන්වෙලා වගෙයි පෙනුනේ.
· He
seemed to have planned the wedding
well.
ඔහු වෙඩින් එක හොදට සැලසුම් කරලා වගෙයි පෙනුනේ.
· He
seems to have cheated from the beginning.
ඔහු මුල ඉදන්ම හොර කරලා වගෙයි පෙන්නේ.
· Sarah
doesn’t seem to have studied for the
exam.
සාරා විභාගයට පාඩම් කරලා නැහැ වගෙයි පේන්නේ.
· Driver didn’t seem to have drunk.
රියදුරු බීලා නැහැ වගෙයි පෙනුනේ.
· Lectures don’t seem to have taught.
ආචාර්යවරුන් උගන්වලා නැහැ වගෙයි පෙන්නේ.
