Subject + (am/is/are) + used to +(noun/verb-ing)
පුරුදුයි/කරලා
පුරුදුයි
· I
am
used to getting up early
මට වේලාසනින් ඇහැරිලා පුරුදුයි.
· I
am not used to being lied to.
මට රැවටිලා පුරුදු නැහැ.
· We
are used to his blame.
අපිට එයාගේ බැනුම් පුරුදුයි.
· I
am used to hard work.
මට අමාරු වැඩ පුරුදුයි.
· I
am used to working hard.
මට අමාරුවෙන් වැඩ කරලා පුරුදුයි
He is not used to New York.
මට නිව්යෝක් පුරුදු නැහැ.
· I
am used to rain
මට වැස්ස පුරුදුයි.
· I
am not used to talking English.
මට ඉංග්‍රීසි කතා කරලා පුරුදු
නැහැ.
· I
am not used to studying so much.
මට ගොඩාක් පාඩම් කරලා පුරුදු නැහැ.
· I
am not used to having so much stress.
මට ගොඩාක් පීඩනෙන් ඉදලා පුරුදු නැහැ.
· I
am not used to working so early.
මට එච්චර උදෙන් වැඩ කරලා පුරුදු නැහැ.
· I
am not used to drinking so much.
මට ගොඩාක් බීලා පුරුදු නැහැ.
