Subject + Had Better + verb කලොත් හොදයි

                      ü You'd   = you had

ü I’d         = I had

ü We'd    = we had

ü he'd      = he had


·       You'd better tell her everything

ඔයා ඇයට සේරම කියන එක හොදයි.

·       I'd better get back to work.

මම ආපහු වැඩට ගියොත් හොදයි.

·       We'd better meet early.

අපි කලින් හම්බුනොත් හොදයි.

·       You’d better not leave my bag there. Someone might steal it.

ඔයා එතන බෑගය නොතිබ්බොත් හොදයි.කවුරුහරි ඒක හොරකම් කරන්න ඉඩ තියෙනවා.

·       You’d better not tell Niluka about the broken glass – he’ll go crazy

ඔයා නිලූකට නොකීවොත් හොදයි කැඩුනු වීදුරුව ගැන, නැත්තම් එයා පිස්සු නටයි.

·       You'd better not say anything.

ඔයා මුකුත් නොකීවොත් හොදයි.

·       They had better not be late.

ඔවුන් පරක්කු උනේ නැත්නම් හොදයි.

·       The movie had better end soon.

චිත්‍රපටය ඉක්මනට ඉවර උනොත් හොදයි.

·       We had better take an umbrella. It may rain today.

අපි කුඩයක් ගත්තොත් හොදයි.අද සමහරවිට වහියි.